• වෙහෙර විහාර සංවර්ධනය
  • අධ්‍ය‍ාපනික අත්වැල
  • වෛද්‍යාධාර
  • දිළිඳු ජන ජීවිත නඟා සිටුවීම

ශ්‍රී දළදා මාලිගාව මගින් බෞද්ධ ආගමික හා සමාජ සුබසාධන කටයුතු සඳහා ප්‍රදානය කොට ඇති ආධාර.

(2005 – 2024 ජූනි දක්වා)

Rs 1000000
Full Detailed Donation Report

2005 සිට 2024 ජුනි දක්වා සිදු කල පරිත්‍යාගයන්

ව්‍යාපෘතිය
ලබාදුන් ආධාර මුදල(Rs )

සුනාමියෙන් අවතැන් වූවන් සඳහා නිවාස ව්‍යාපෘතිය

11,885,196.25

විහාරස්ථාන ගොඩ නැංවීම හා ප්‍රතිසංස්කරණ කටයුතු හා ආගමික කටයුතු සඳහා ආධාර

262,630,624.12

දහම් පාසල් සංවර්ධනය සඳහා

21,077.414.56

දිළිඳු රෝගීන්ට වෛද්‍ය ප්‍රතිකාර සඳහා

261,896,958.96

දිළිඳු පවුල්වල නිවාස ඉදිකිරීම සඳහා ආධාර

2,738,221.25

විද්‍යාල භික්ෂූන් වහන්සේලාගේ අධ්‍යාපන කටයුතු සඳහා ආධාර

12,006,000.00

දිවයිනේ දිළිඳු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍යත්ව

40,810,950.50

ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපනය සඳහා වූ උපාධි පාඨමාලා අධ්‍යාන ඇකඩමිය පවත්වා ගෙන යාම (SIBA)

182,038,277.00

ගංවතුරින් අවතැන් වූවන් සඳහා ආධාර හා දරැවන්ට පාසැල් උපකරණ ප්‍රධානය

11,615,212.00

මහනුවර මහ රෝහලේ සංවර්ධන කටයුතු සඳහා ආධාර

6,070,000.00

පිටිසර දේවාල සංවර්ධනය සඳහා ආධාර

17,400,000.00

ශාසනාරක්ෂක බල මණ්ඩල යටතේ විහාරස්ථාන ප්‍රතිසංස්කරණය හා ගොඩනැංවීමේ ව්‍යාපෘතිය

-

2600 සම්බුද්ධත්ව ජයන්ති සැමරුම් උත්සවය .

1,000,000.00

මොනරාගල දිස්ත්‍රික්කය සියබලාන්ඩුව

4,289,000.00

පොලොන්නරුව දිස්ත්‍රික්කය දිඹුලාගල

5,634,428.00

වව්නියාව දිස්ත්‍රික්කය

16,326,625.00

අනුරාධපුර දිස්ත්‍රික්කය මැදවච්චිය

325,926.00

අනුරාධපුර දිස්ත්‍රික්කය කැබිති ගොල්ලෑව

2,105,318.00

මහනුවර දිස්ත්‍රික්කය පිටිගොඩ

613,321.90

18,827,526.68

වලපනේ නායයෑමෙන් විපතටපත් වූවන් සඳහා ආධාර

805,000.00

ධම්මදීප සභාව ආගමික වැඩ සටහන

3,895,485.00

සෑම පසළොස්වක පොහෝ දිනක ම උපාසක දානය පිරිනැමීම සඳහා

7,918,472.25

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය විහාරස්ථාන ප්‍රතිසංස්කරණය හා ගොඩනැංවීමේ ව්‍යාපෘතිය

132,101,441.00

උඩරට නර්තන ශිල්පීන් බිහි කිරීම සඳහා වන පීඨය

27,598,704.25

ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනයක් පැවැත්වීම

15,578,500.00

කාසල් කාන්තා රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකයට උපකරණ

10,425,000.00

රාජ්‍ය වෙසක් උත්සවයේ සමාප්ති උළෙල පැවැත්වීම

9,000,000,00

Covid 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂක අරමුදල සදහා

10,000,000.00

Covid 19 හේතුවෙන් අසරණ වුවන් සදහා ආධාර

8,985,678.00

ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ඇකඩමිය ගොඩනැගිලි පද්ධතිය(SIBA)

176,000,707.00

උඩරට නර්තන ශිල්පීන් බිහි කිරීම සඳහා වන පිඨය සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරීම.

145,000,000.00

එකතුව  :

1,426,599,988.46

Donate to Sri Dalada Maligawa