අපේ සත්කාර මගින් සිදු කල සේවාවන්ගෙන් බිදක්
තවත් නර්තනයට දක්ෂ වූ දියණියකට උපකාරයක් වූ අවස්ථාවක් ...
ඇයගේ සැත්කමක් වෙනුවෙන් කළ උපකාරය...
මාතලේ සිට පැමිණි ඔහුට සිදු කළ උපකාරය...
ගලේවෙල සිට පැමිණි ඔහුට ඔහුගේ ඖෂධ ලබා ගැනීම වෙනුවෙන් කළ උපකාරය...
මේ ඔහුගේ කතාව...
ඇයට සරණක් වූ මොහොත...
සැත්කම් වෙනුවෙන් සරණක් වූ මෙහෙවර...
අනුරාධපුරයේ සිට පැමිණි දියණියට, ඇගේ සැත්කම වෙනුවෙන්...
බණ්ඩාරවෙල සිට පැමිණි ඇයට ශිෂ්‍යත්වයක්...
නැගෙනහිර විහාරස්ථාන සංවර්ධනය...
තවත් මෙහෙවරක කතාව...
ගාල්ල දිස්ත්‍රික්කයේ විහාරස්ථානයක් සංවර්ධනය කිරීම...
කිරිමැටියාය දමිල විද්‍යාලයේ දරු දැරියන්ට පොත් පරිත්‍යාග කිරීම...
රිදිගම ජංකුරේ ප්‍රදේශයේ අසරන පවුලක් වෙනුවෙන් නිවසක් තනාදීම...
තවත් මෙහෙවරක්...
කොට්ටාවේ ස්වාමීන්වහන්සේ නමකගේ සැත්කමක් වෙනුවෙන් කල තවත් මෙහෙවරක්...
වලපනේ දරුවෙකු සදහා සැත්කමක් වෙනුවෙන් කල තවත් මෙහෙවරක්...
දියණියකගේ අධ්‍යාපනයට වෙනුවෙන් සිදු කල තවත් මෙහෙවරක්...
කොට්ටාවේ සිට පැමිණි අත් දෙකම අහිමි වුනු තරුණයෙකුට පිහිට විය...
රත්නපුරේ සිට පැමිණි දියණියට සැත්කම් වෙනුවෙන් සරණක් වූ මෙහෙවර...
ගිලන් වූ මිනිසුන්ට සරණක් වූ, වෙහෙර විහාර සංවර්ධනයට අත්වැලක් වූ අපේ සත්කාරය...