Sri Dalada Maligawa Donates Rs 10M to Combat Coronavirus

ශ්‍රී දළදා මාලිගාව කොවිඩ් 19 වසංගතය වැළැක්වීමේ අරමුදලට මුදල් පරිත්‍යග කරයි. මල්වතු - අස්ගිරි උභය මහා විහාරීය අතිපුජ්‍ය මහා නායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා පෙරදැරිව ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තුමන් විසින් මාලිගාවේ අරමුදලෙන් රු. ලක්ෂ 100ක මුදලක් කොවිඩ් 19 වසංගතය

news details