තවත් විහාරාරාම තුනක් ගෞතම මුණි සසුනට පූජා කෙරේ.

අස්ගිරි පාර්ශවයේ මහනායක අතිගෞරවාර්හ වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේගේ උපදෙස් හා අනුශාසනා පරිදි මහනුවර ගුරුණෑපන ප්ර්දේශයේ ජීවත් වූ දිළිඳු පවුලක් සඳහා අංග සම්පූර්ණ නිවසක් සකස් කොට පරිත්‍යාග කිරීම මහා නාහිමියන්ගේ ප්රාධානත්වයෙන් අද (පෙබ. 12) දින සිදුවිය. මෙම අවස්ථාවට

news details
1 2