විපතට පත් ජනතාව නගා සිටුවීම උදෙසා වන රජයේ අරමුදලට ශ්‍රී දළදා මාලිගාවෙන් මූල්‍ය පරිත්‍යාගක්

හදිසි ආපදා තත්වයෙන් විපතට පත් ජනතාව නගා සිටුවීම උදෙසා වන රජයේ අරමුදලට ශ්‍රී දළදා මාලිගාව විසින් මූල්‍ය පරිත්‍යාග කරයි.මල්වතු හා අස්ගිරි උභය මහා විහාර පාර්ශවයේ අති ගෞරවාර්හ මහානායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ විංශත්වර්ගික කාරක මහා සංඝ සභාවේ වන්දනීය මහ සංඝරත්නයත්, ශ්‍රී දළදා

news details

සමාජ සත්කාරක අරමුදළට මල්වතු මහා විහාරය වෙතින් රු. මිලියන පහක මූල්‍යාධාර.

ස්භාවික ආපදා තත්වයෙන් අවතැන් වූ ජනතාව වෙත සෙත සැලසීම උදෙසා ශ්‍රී දළදා මාලිගාව පිහිටුවා ඇති අරමුදළට මල්වතු මහා විහාරය වෙතින් ද රු. මිලියන පහක මූල්‍යාධාර.මල්වතු මහා විහාරයේ මහානායක අතිගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහානායක මාහිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම මූල්‍ය පරිත්‍යාගය

news details

සහනාධාර ගිණුමට අස්ගිරි මහා විහාරය වෙතින් රු. මිලියන පහක මූල්‍යාධාරයක්.

ස්භාවික ආපදා තත්වයෙන් අවතැන් වූ ජනතාව වෙත සෙත සැලසීම උදෙසා ශ්‍රී දළදා මාලිගාව පිහිටුවා ඇති අරමුදළට අස්ගිරි මහා විහාරය වෙතින්රු. මිලියන පහක මූල්‍යාධාරයක්.අස්ගිරි මහා විහාරයේ මහානායක අතිගෞරවාර්හ වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්‍ද ඤාණරතනාභිධාන මහානායක මාහිපාණන් වහන්සේ විසින් මෙම මූල්‍ය පරිත්‍යාගය 2025 දෙසැම්බර්

news details

ආපදාවට ලක් වූ ජනතාවට වියලි සළාක ශ්‍රී දළදා මාලිගාවෙන්.

ස්භාවික ආපදාවන්ට මුහුණදුන් ගලහා, දෙල්තොට, ගම්පොළ, මාරස්සන, පස්ගම, උඩුදෙණිය ප්‍රදේශ වල ආපදාවට ලක් වූ ජනතාවට වියලි සළාක ශ්‍රී දළදා මාලිගාවෙන් 2025 දෙසැම්බර් 02 වන දිනද ලබා දුන්නා.

news details

ආපදාවට ලක්වූ ජනතාවට සහන සේවා සැලසීමේ මූලික අදියර.

ශ්‍රී දළදා මාලිගාවේ අපේ සත්කාර වැඩසටහන යටතේ මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහනායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා පෙරදැරිව ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මැතිදුන්ගේ අධීක්ෂණය යටතේ මහනුවර හා ඊට තදාසන්න ප්‍රදේශවල ආපදාවට ලක්වූ ජනතාවට සහන සේවා සැලසීමේ මූලික

news details

සිසු දිරියට බොදු සවියක් ශිෂ්‍යත්ව වැඩසටහන.

දෑයේ දුවා දරුවන්ගේ දිවි මඟ ඒකාලෝක කිරීම පරමාර්ථය කර ගනිමින් ප‍්‍රදීප් නිලංග දෑල ගරු දියවඩන නිලමේ තුමාගේ සංකල්පයෙන් හා මඟපෙන්වීමෙන්, ශ්‍රී දළදා මාලිගාව සමඟ 63 වසරක ජාතියේ අභිමානය - මහජන බැංකුව හා අත්වැල් බැඳගනිමින් දිවයින පුර විසිර සිටින අධ්‍යාපනයේ මන් පෙත්

news details

අත් දෙකම අහිමි වුනු තරුණ ජීවිතයක් යලි ජීවත් කරයි.

කොට්ටාව ප්‍රදේශයේ ජීවත්වන මේ තරුණයා මීට මාස කිහිපයකට ඉහතදී මුහුණ දුන් අනතුරකින් (විදුලි සැර වැදීමක්) අවාසනාවන්ත ලෙස සිය අත් දෙකම අහිමි වී තිබේ. කෘතීම අත් දෙකක් ලබා ගැනීමට අධාරයක් කරන ලෙසට ශ්‍රී දළදා මාලිගාවෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ගරු දියවඩන නිලමේ

news details

“Manudam Pawura” common cause for a clean environment by Ape Sathkaraya

“අපේ සත්කාරයෙන් පිරිසිදු පරිසරයක් උදෙසා බැඳුනු මනුදම් පවුර” මහනුවර ශ්‍රී දළදා මාලිගාව සහ යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම ඒකාබද්ධව කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය සමයේ සිදුකරනු ලබන පාරිසරික ව්‍යාපෘතියට අදාල අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම අද (දෙසැ. 07) දින පස්වරුවේ ශ්‍රී දළදා මාලිගාවේ

news details

Ape Sathkaraya Program – Galamuduna

මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අති දුෂ්කර ගම්මානයක් වන හසලක - ගලමුදුන ගමට කාලයක් තිස්සේ පැවති විශාල අඩුවක්ව පැවති ප්‍රවහන පහසුකම් සඳහා අවශ්‍යව තිබූ ට්‍රැක්ටර රථයක් 2023.10.28 දින ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තුමා විසින් පරිත්‍යාග කරනු ලැබුවා. ඒ එතුමන්ගේ

news details

මහනුවර කැප්පෙටිපොල විද්‍යාලයට සංගීත භාණ්ඩ ප්‍රදානය.

කැප්පෙටිපොල විද්‍යාලය. මහනුවර නගරයේ පිහිටි එහෙත් බොහෝ දෙනෙකු නොදන්නා, අඩු පහසුකම් සහිත කුඩා පාසලක්. එදිනෙදා හමුවන විවිධ රැකියාවන් කරන, අඩු ආදායම් ලාභී දෙමව්පියන්ගේ දරුවන්ට ගුරුහරුකම් දෙන මේ කුඩා විදුපියසට කාලයක් ලොකු අඩු පාඩුවක්ව පැවති සංගීත ඒකකයක අවශ්‍යතාව දැන් සම්පූර්ණ වී තිබේ.

news details
1 2