අපේ සත්කාරය කවුරුන් වෙනුවෙන් ද?

මුද්‍රිත, විද්යුත් මාධ්‍ය තුළින් අප වෙත ලබාදෙන තොරතුරු අනුව විවධ පිරිස් හා කණ්ඩායම් සඳහා අපේ සත්කාරක සේවාව සැළසුම් කර ඇත. ඒ අනුව, විවිධ රෝගාබාධ, අසරණ අවස්ථාවන් සඳහා පිහිටවීම, ආදායම් තත්වය වර්ධනය කිරීම, කෘෂිකාර්මික කටයුතු සඳහා උපකාර කිරීම සිදුකරනු ලබයි.

Ape Sathkaraya For whom?

As per the information received through printed and digital media, we are ready to help individuals & groups through our program “Ape Sathkaraya”. We help those who are having sicknesses, helpless situations, to develop income generation and to develop agriculture.

Like to Ape Sathkaraya Facebook Page 

Donate to Sri Dalada Maligawa