Donated The Newly Built House In Menikhinna

අපේ සත්කාරය” සමාජ සත්කාරක ව්‍යාපෘතිය යටතේ ඉදිකළ තවත් අංග සම්පූර්ණ නව නිවහනක අයිතිය මැණික්හින්න ප්‍රදේශයේ දිළිඳු පවුලක් වෙත හිමිවිය.

A poor family in the Menikhinna area today (10) received the ownership of another fully equipped new house constructed under the ‘Ape Sathkaraya’ social service project of the Temple of the Tooth. This house was donated today with the participation of the Hon. Diyawadana Nilame of the Temple of the Tooth under the Home Building Program for Homeless Poor Families in various parts of the country.

ශ්‍රී දළදා මාලිගාවේ ”අපේ සත්කාරය” සමාජ සත්කාරක ව්‍යාපෘතිය යටතේ ඉදිකළ තවත් අංග සම්පූර්ණ නව නිවහනක අයිතිය මැණික්හින්න ප්‍රදේශයේ දිළිඳු පවුලක් වෙත අද (10) හිමිවිය. දිවයිනේ විවිධ ප්‍රදේශයන්වල නිවසක් අහිමි දිළිඳු පවුල් වෙත නිවාස ඉදිකරදීමේ වැඩසටහන යටතේ මෙම නිවස අද පරිත්‍යාග කරනු ලැබුවේ ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිළමේ තුමන්ගේ සහභාගීත්වයෙන් ය.