ආපදාවට ලක් වූ ජනතාවට වියලි සළාක ශ්‍රී දළදා මාලිගාවෙන්.

ස්භාවික ආපදාවන්ට මුහුණදුන් ගලහා, දෙල්තොට, ගම්පොළ, මාරස්සන, පස්ගම, උඩුදෙණිය ප්‍රදේශ වල ආපදාවට ලක් වූ ජනතාවට වියලි සළාක ශ්‍රී දළදා මාලිගාවෙන් 2025 දෙසැම්බර් 02 වන දිනද ලබා දුන්නා.