Donated The Newly Built House In Menikhinna

අපේ සත්කාරය” සමාජ සත්කාරක ව්‍යාපෘතිය යටතේ ඉදිකළ තවත් අංග සම්පූර්ණ නව නිවහනක අයිතිය මැණික්හින්න ප්‍රදේශයේ දිළිඳු පවුලක් වෙත හිමිවිය.

Donated Sterilization Rooms To The Peradeniya General Hospital

කොරෝනා වසංගතය මෙරටින් තුරං කිරීමේ ජාතික ක්‍රියාන්විතයට දැක් වූ තවත් දායකත්වයක් ලෙසින් ශ්‍රී දළදා මාලිගාවෙන් අද(21) පේරාදෙණිය මහ රෝහලට සහ එහි දන්ත වෛද්‍ය ඒකකය වෙත විෂබීජහරන කුටි ප්‍රදානය කරනු ලැබුවා

Donated A Drugs Packaging Automation Equipment To The Kandy Hospital

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ⁣ඖෂධ ඇසුරුම් කිරීමේ ස්වයංක්‍රීය උපකරණයක් ශ්‍රී දළදා මාලිගාව විසින් මහනුවර ජාතික රෝහල වෙත පරිත්‍යාග කරනු ලැබුවා